ගුනදාස කපුගේ සංගීතවේදියාගේ  81වන ජන්ම දිනය වෙනුවෙන් සොයුරැ තිලක් කපුගේ තම සහෝදරයාගේ ප්‍රකට අප්‍රකට තොරතුරැ ඇතුලත් පොතක් 7සිකුරාදා හෙට දොරට වඩ්නවා. කපුගේ නැමති ගායකයාට වඩා කෙනෙක් නිර්මාණය කලේ  ලංකාවේ මාධ්‍යය, කලාකරැවන් ව්ව්ද දේශපාලන කන්ඩායම්, කපුගේත් අඩු වැඩ් වශයෙන් මේවාට අසරණ ලෙස යටත්වු අවස්ථාවන් බොහෝමයි ජනතාවාදීගේ ගීතමය ලකුණ,සොදුරැ මානවහිතවාදී කලාකරැවා, ව්ප්ලවයේ සටන් සගයා, පෞරැෂවත් ජනතා හඩ මෙකි නොකි ව්ව්ද අයුරින් කපුගේගේ සංස්කෘතික ජීව්තය වෙලාගනිම්න් සිට් බොහෝ දෙනාට කපුගේ ගේ ඇත්ත ජීව්තය පෙනුනේ බොදවෙලා, නැත්නම් තමන්ගේ ආශාවරග දක්වන්නෙක් ලෙසට ඔවුනට කපුගේව පෙනෙන්න වුනා. කපුගේ තරම් සහෝදර කලාකරැවන්ට , ම්තුරන්ට උදව් පදව් කල කෙනෙක් නැති තරම් ,මෙය ඔහුගේ ම්තුරන් මෙන්ම සතුරන්ද දන්න ඇත්තක්, ඒ තරමට කපුගේ  සහෝදරත්වයෙන් , මානව්ය ගුනයෙන් සපිරි දැවැන්ත ම්නිසෙක්, 

ඒ කපුගේම ප්‍රබුද්ධත්වයෙන්  වෙළදපොල කරනයට සහ එහි නීයාමයන්ට යටත්ව ජනප්‍රිය සංස්කෘතික දොරටු ඇරිමත් සමග බොහෝදෙනාගේ දැඩ් පරිබවයට ලක්වුයේ ලාංකීය සංගිතයේ ⁣සුසමාදර්ශී මොහොත ගැන තිබුනු අනවබෝදයෙන් එසේම කපුගේට පවා ඒ මොහොත අව්න්ඣනිකයි. 

කපුගේ වෙනුවෙන් බොහෝමයක් ගීත රචනා කල රචකයින්ගේ ප්‍රතිභාව මකාදමා කපුගේ නැමති නිර්දන පාන්තික ව්රයා , ජනතා හඪ ඉහලට ඔසවා තබන්නට කපුගේ නියෝජනය කල දේශපාලන කණ්ඩායම් සංස්කෘතික නියෝජතයින්ට හැකිවුනේ ඔහු තුුලවු දේශපාලන අනවබෝදය නිසා. අදේශපාලනික කපුගේ ව්ට්න් ව්ට ව්ව්ද අයුරින් දේශපාලන වේදිකාවන් තුල දෝලනය වෙන්න ගත්තා , කපුගේ දේශපාලනික වශයෙන් අතරමන් වන්නෙකු වුවත්  නොසන්සිදෙන මානවවාදී ගතිකයන් ඔහු ම්යෙන තුරාවම ඔහු වෙලාගෙන තිබුනා,යහපත් සමාජ අරමුණු වෙනුවෙන් කපුගේ පෙනි සිට්යා. බොහෝ දෙනා ඉතා දැනුවත්ව ඔහු තුල වු  අව්‍යාජ ම්නිසා ගසා කෑවා, කලාව ව්‍යාපාරයක්ය යන්න දැන හෝ නොදැන කපුගේ තමා කලින් නියෝජනය කල සංගීතයේ ප්‍රබුද්ධ අර්ථය මකාදමා ව්නෝද කර්මාන්තයේ ගොදුරක් නොවුයේ නම් අද අපට කතා කරන්නට තරම් කපුගේ කෙනෙක් ඉතුරැ නොවනු ඇත, 

කපුගේ නැමති සොදුරැ ම්නිසා ගැන නැවත වතාවක් මතකය අවුළුවාලන්නට සොයුරැ තිලක් කපුගේ ගන්නා උත්සාහය කපුගේට , ඔහුගේ ගීතවලට අසාකරන රසිකයින්ගේ ආශාව පුපුරවා හරින්නට සමත්වේ යැයි සිතම් සමහරව්ට කපුගේගේ යෝධ සෙවනැල්ලට යටවුනු දර්ශන මේදිස් නිර්මාණ කරැවා හමුවේව්. 

ඇත්ත සබද අපි කදු නොවෙමු,......

උනුන් පරයා නැගෙන 

Bushan Pradeep.

Comments

Popular posts from this blog

ආදර සාදය