නුහුරු නුවරකට නුදුරුව
නුහුරැ නුවරකට නුදුරැව මංජුල පී. පෙරේරාගේ පළමු කාව්‍යය සංග්‍රහය කව්ය අඩස්සිගත වුවන්ට යම් උත්තේජයක් සපයන්නේ යැයි යන්න මගේ හැඟීමයි. ලාංකීය කාව්‍යය ක්ෂේත්‍රය තුළ තනි පුද්ගලයෙකුට රැඳි සිටිම තරමක් අමාරු කාර්යයක් ,විවිධ කල්ලි කණ්ඩායම් මත රැඳී ස්වකීය නිර්මාණයන් පෝෂනය කිරිමත්, ක්‍රියාකරන පිටකසා ගැනීම් වලින් තමන්ව ප්‍රක්ෂේපණය කිරිමට පෙලඔවී සිටීමත් මත ස්වාධීන නිර්මාණ කරැවෙකුට නැගී සිටීම මේ යුගයේ ඉතාමත් අසිරැ බව සහෘදයන් හොදාකාරව දන්නා කරැනක්.මංජුලගේ කව්තුල යම් අපුර්වත්වයක් ඇතැයි සිතෙන්නේ ඔහුගේ නිර්මාණවේශය තුල ඔහු අල්ලාගත් තැන් සහ ම්නිස් ජීවීතවල කැබලි පුරැද්දා කිසියම් සමස්තයක් ගොඩ නගන්නට ඔහු ගන්නා උත්සාහය තුලය. ලාංකීීය කෙට් කව්ය බලහත්කාරයෙන් අපහරණය කරන්නට තතනන නිර්මාණ කරැවන් අතරින් මංජුලට යම් ශික්ෂණයක් ඇතැයි සිතේ, භාෂාව තුළද කව් බස වෙන කිසිවක් නොව භාෂාවේ ආධිපත්‍යය කවීන් තුළ ක්‍රියා කරන ක්‍රමවේදයක් යැයි යන්න ඉපැරැණි මතය ඔහු ප්‍රතික්ෂේප කරන්නෙක් යැයි මට සිතේ. කව්යාගේ අහිපුාය කුමක්ද යන්නත්, සහෘදයා සහ තමා අතර , නිර්මාණය අතර පරතරය තුළ සිට සහෘදයාට ආමන්ත්‍රණය කර...