Posts

Showing posts from August, 2026
Image
ගුනදාස කපුගේ සංගීතවේදියාගේ  81වන ජන්ම දිනය වෙනුවෙන් සොයුරැ තිලක් කපුගේ තම සහෝදරයාගේ ප්‍රකට අප්‍රකට තොරතුරැ ඇතුලත් පොතක් 7සිකුරාදා හෙට දොරට වඩ්නවා. කපුගේ නැමති ගායකයාට වඩා කෙනෙක් නිර්මාණය කලේ  ලංකාවේ මාධ්‍යය, කලාකරැවන් ව්ව්ද දේශපාලන කන්ඩායම්, කපුගේත් අඩු වැඩ් වශයෙන් මේවාට අසරණ ලෙස යටත්වු අවස්ථාවන් බොහෝමයි ජනතාවාදීගේ ගීතමය ලකුණ,සොදුරැ මානවහිතවාදී කලාකරැවා, ව්ප්ලවයේ සටන් සගයා, පෞරැෂවත් ජනතා හඩ මෙකි නොකි ව්ව්ද අයුරින් කපුගේගේ සංස්කෘතික ජීව්තය වෙලාගනිම්න් සිට් බොහෝ දෙනාට කපුගේ ගේ ඇත්ත ජීව්තය පෙනුනේ බොදවෙලා, නැත්නම් තමන්ගේ ආශාවරග දක්වන්නෙක් ලෙසට ඔවුනට කපුගේව පෙනෙන්න වුනා. කපුගේ තරම් සහෝදර කලාකරැවන්ට , ම්තුරන්ට උදව් පදව් කල කෙනෙක් නැති තරම් ,මෙය ඔහුගේ ම්තුරන් මෙන්ම සතුරන්ද දන්න ඇත්තක්, ඒ තරමට කපුගේ  සහෝදරත්වයෙන් , මානව්ය ගුනයෙන් සපිරි දැවැන්ත ම්නිසෙක්,  ඒ කපුගේම ප්‍රබුද්ධත්වයෙන්  වෙළදපොල කරනයට සහ එහි නීයාමයන්ට යටත්ව ජනප්‍රිය සංස්කෘතික දොරටු ඇරිමත් සමග බොහෝදෙනාගේ දැඩ් පරිබවයට ලක්වුයේ ලාංකීය සංගිතයේ ⁣සුසමාදර්ශී මොහොත ගැන තිබුනු අනවබෝදයෙන් එසේම කපුගේට පවා ඒ මොහොත අව්න්ඣ...