Short stories
වර්තමාන කෙට්කථා කලාවේ ස්වහාවය සැබෑ ලෙස තක්සේරු කල හැක්කේ අප ජිවත්වන සමකාලින සමාජයේ ස්වභාවයට අන්තර්සම්බන්ධ්තවය.
කලාකරැවාද ඇතුළුව අප ඡිවත්වන්නේ ධනේශ්වර ක්‍රමයේ අන්තර් ජරාඡිර්ණ යුගයක බව අමුතුවෙන් ව්ස්තර කල යුතුනැත.
මට මෙහෙම ලිියන්න අදහස ආවේ සත්‍යපාල ගල්කැට්ය සහෘදයාගේ නවතම කෙට්කථා පොත කියව්මෙන් අනතුරුවයි. ලාංකිකය කෙට්කථා කරැවන් නවකථා කරැවන් ද ඇතුළු බොහොමයක් තවමත් උත්සාහය කරනුයේ අන්තර්ගතයට අනුකූලව තමන්ගේ නිර්මාණය බ්හිකරන්නයි ලාංකිකය සාහිත්‍යය තුල මෙතෙක් ආ ගමන්මගේ ඉතිහාසය පිරික්සා බැලුවොත් අපට යම් පොටක් පාදගන්න පුළුවන් ලාංකිකය සාහිත්‍යය ලෝලින් බොහොමයක් ආසකලේ එවකට ප්‍රචලිතව පැවති රැසියන් සාහිත්‍යය කෘතිවලට එවකට පැවති සමාජ දේශපාලන චලනයන් තුලින් මෙය අපේ ජිව්තවලට මෙන්ම ඓතිහාසිකත්වය මතත් අපේ ආශාවන් හා සමපාත වෙන්නගන්නවා,
නුතන කෙට්කථා කලාවතුල ව්යනොහැකි දේවල් සුජාතකරනය කිරිම ඇරබෙන්නේ ප්‍රාන්ස් කෆකාගෙනි. සල්මන් රැෂ්ඩි , මාකේස් , මොවුන්ගේ කථාවල පදනම හාස්‍යයයි ,මෙය ඇත්තෙන්ම වැරදියට තේරැම් ගැනිමක් කෆ්කාගේ Metamorphosis කෘතිය ,රැෂ්ඩ්ගේ Midnight children කෘතිය මේ සදහා හොද උදාහරණයන්,මෙය ලාංකිකය සංදර්භය තමයි සයිමන් නවගත්තෙගම ලාංකිකය සංදර්භය තුල ව්යහැකිව දේවල් මෙන්ම ව්යනොහැකි දේවල්ද යොදාගැනිම මුලින්ම ඇරබෙන්නේ සයිමන්ගෙන් ඔහු එය කාල් යුංග් මෙන්ම එරික් ෆොුම්ගේ ආභාෂයෙන් , මහායාන බුදුදහමේ වින්ඣනය තුලින් ෆොුඩියානු අවිනඣනය පිළිබිඹු කලා. ජනකථා ආගමික සාහිත්‍යය දෘෂ්ඨාන්ත චාරිත්‍ර වාරිත්‍ර ඕපාදූප සාමුහික දිවාසිහින ව්‍යාභිචාරයන් ව්ග්රහ කිරිමට යොදාගැනුනා.
පුද්ගල ආධ්‍යාත්මයේ සංකේන්දණය වන සමාජ දේශපාලන සංස්කෘතික හා මානව ව්ද්‍යාත්මක චලනයන්ගේ හා සමාජ දේශපාලන තලයන්හි සංකේදරණය වන පුද්ගල ආධ්‍යාත්ම්ක අන්‍යයොනය බව බොහොමයක් කෘතිවලට ආදේශ වුනා.
දැන් අපි කතාකරන කෘතියේ කතුවරයා වන ගල්කැට්යගේ අරණ තුල අරම කෙට්කථා සංග්‍රහයේ ඉහතකි ව්යනොහැකි දේවල් මෙන්ම ව්යහැකි දේවල්මනාව යොදාගෙන නිර්මාණය වුවක්,අරණ තුල අරම කෙට්කථා කෘතිය තුල ඇති පදම් බ්යකරැ දේවල් මෙන්ම හාස්‍යජනක දේවල් ද මනාව මුසුකොට තිබේ.කුන්දෙරා නැවත කැදෙව්වොත් නුතනවාදි කථා කලාවේ යථාර්ත ව්රෝදි විලාසිතාවයි.
ගල්කැට්යගේ කෘතියෙන් බරපතල දෙයක් අපට නොපවසයි ඔහු මුලින්ම පාඨකයා සමග සම්බන්ධයක් කෘතිය තුලින් ගොඩනගාගන්න උත්සාහගනි .මෙහි ඇති ව්ශේෂත්වය නම් ඔහු ගොඩනගන ආකෘතිමය වෙනසයි.මෙකි ආකෘතිමය වෙනසම ඔහුගේ කෙට්කථාවේ සාර්ථකත්වයේ රහසයි. දැන් අපි කෙට්කථා හතකින් සමන්ව්ත ඔහුගේ කෘතියට නාභිගත වෙමු.
ව්‍යාග්රා කෙට්කථාව පටන්ගන්න ආකාරය බලන්න සපුමල්ගම පාසළක ගුරුවරයෙකු සිට්.... මෙමගින් භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගනිම්න් පාසල ගැන අපට යමි අර්ථයක් ගොඩනගා ගැනිමට සලස්වයි එසේම තව දුරටත් එම ගුරැවරයා සංස්කෘතික ම්නිසෙක් ලෙස හදුනාගැනිමට සලස්වයි ,තමන් වෙනත් පාසැලකට මාරැව්මක් ලබා යන දවසේ තමන් උගන්වම්න් සිට් පාසලෙන් සංව්දානය කරනුලැබු උත්සවයෙන් අනතුරැව ඔහුට පාසලෙන් දෙන ත්‍යාගයට අමතරව සම්ප්‍රදායෙන් බැහැරව පෙරළා ඔහුද පාසලට ත්‍යාගයක් පිරිනමනු ලබයි, අවසානයේ ඔහු නික්ම ගියපසු
ඔහු ව්සින් පාසලට පිරිනමන ලද ත්‍යාගය පිරිකසා බැලිමේ දැඩ් කුුුතුහලයෙන් යුක්තව එය කඩාබැලු පසු ඔවුන් ව්ක්ෂිප්ත වෙනු ලබයි ,
ඉයා කියා ගුරැවරියක් ලැජ්ජාවෙන් අහක බලාගනි , නිරැවත් පුරැෂකෙුගේ ච්ත්රයක් පාසැලට ප්‍රදානය කිරිම හැම කෙනාටම ප්‍රෂ්නයක්ව ,ගුරැවරැන්ගේ ව්ව්ධ දෘෂ්ටිවාදයන් තුල ච්ත්රයට ව්ව්ධ අර්ථගැන්වේ. ඇත්තෙන්ම ඔවුනට මෙම තෑග්ග වශයෙන් දුන් ච්ත්රය සංකේතය කරගත නොහැක්කක් යථක් , ව්දුහල්පති කාඹරය තුල එල්ලනු ලැබු මෙම ච්ත්රය ශිෂ්‍යයන් ගුරැවරැන් හේතුවක් ඇතිව හෝ නැතිව වරින් වර බලන්නට ඒම කුල ව්දුහල්පති අවසානයේ ච්ත්රය වෙනත් තැනක එල්ලන ලෙස නියම කිරිමෙන් අනතුරැව නිරැවත් ම්නිසා සමග සම්බන්ධයෙන් දුරස්වනු ලබයි . නමුත් පාසලේ එක් ගුරැවරියක් එම නිරැවත් ච්ත්රය සමග අනනයව්මට පටන්ගනි.
තම ස්වාම්යා උසස් අධ්‍යාපන කටයුත්තනට ව්දේශගත ව්මත් , තනිකම්න් පාලුවෙන් සිට්න තරැණ ගුරැවරිය පාසලේ ගුරැනිවස තුල තවත් ඇයගේ තනියට සිට්න ගැහැනියක සමග නතරව් සිට් , පාසලේ සිට්න රත්නසාර ගුරැවරයා නතරව් සිට්නුයේ ඉට ආසන්න මෙම ගුරැනිවාසයේමය, ඇය තම ස්වාම්යා ගේ තාවකාලික සමුගැනීම තුල තම අසල්වැසි තවමත් තනිකඩව ව්වාහවන වයස පසුකරම්න් සිට්න රත්නසාර ගුරැවරයා කෙරේ ඇතිවන ම්ත්රශිලිව සිට්මත් ඇයගේ අව්නඣනික ආශාව ඔහු ව්මත් තුල නිරැවත් චත්රය තුලින් තම අවරෝදනය කරන ලද ආශාවන් නැවත නැවත මතුව්මට පටන්ගනිම තුල තම මර්දිත ආශාවන් නිරැවත් ම්නිස් ච්ත්රය තුලින් ෆැන්ටසි කරයි,මෙය කොතරමි අපුරැවට ගෙනව්ත් ඇත්දැයි මෙම කථාව තුල සෙව්ම ඔබට බාරකටයුත්තක්,
රැෂ්ඩ් Midnight children කෘතිය තුලින් පුපුරා ගිය යානයකින් පොළොවට වැටෙන තම ව්රයන් දෙදෙනා උසුඵ ව්සුළු කරම්න් ඇදවැට්මත් ගල්කැට්ය ත්‍යාගයක් ලෙස ප්‍රධානය කරන ලද නිරැවත් ම්නිස් ච්ත්රය යථමය මානයේ රදවා තබමින් කරන ආකෘතිමය වෙනස කෙට්කථාවට ගෙන ආකාරය ප්‍රසස්ථ නොවන්නේද , භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගැනිමන් එක් එක් වස්තුන් ,චරිතයන් ගොඩනගන ආකාරය කෘතිය පුරාවට මනාව ගෙනඑනු ලබයි. පැරණි සාම්ප්‍රදායික ම්නුම්දඩු වලට හසුනොවන නුතනවාදි එලඹුම කියවාගැනිමේ යතුරදැන් අප සතුයි
කැන්වසය තුල සිට්න නිරැවත් ම්නිස් ච්ත්රය නැමති හිස් හැගවුමි කාරකය තමයි එය අනෙකුත් හැගවුම් කාරක සමග එකතුවෙලා අර්ථයක් හදන්නේ. සමුද්‍ර ගුරැවරිය සොයන්නේ හුදු ලිංගික සංතර්පනයම නෙවෙයි ආදරය තමාතුල නැති තමාවත් දන්නැති තමා අනෙකා තුලින් සොයනා දෙයයි, මෙය දෙදෙනාටම අව්න්ඣනිකයි.
තවද ච්ත්රය ඇතුලේ ඉන්න ම්නිසා එයින් එළියට ඒමතුලින් සමාජ සම්මතය කඩාබ්ද දැම්මක් සේම පවතින ව්‍යුහයෙන් ගැලව් වෙනත් ව්‍යුහයකට ගමන්කිරිමකට පොලබවයි. මෙය ව්ය නොහැකි දෙය ව්ය හැකි ලෙසම පෙන්වන කිසියම් මායාමය හැගිමක්.
සඳ සමග රමණය කෙට්කථාව තුළද සමන්තට ස්තිු සිරැර සමග තිබෙන සංවාදය , මෙයත් සමන්තට ස්තිුයව අර්ථයකට ගේන්න තිබෙන අපොහොසත්කම නිසා ඒ සදහා භාෂාව Retoric එකක් ලෙස යොදාගැනිමත් ගැහැනියගේ ආශාව කුමක්ද ? කියලා තමයි සමන්ත සොයායන්නන උත්සාහ ගන්නේ,
උදේට පාසලේ සංගිත ගුරැවරියක් ලෙස සිට්න ආරන්‍යා හවසට සැහැල්ලු ඇදුමකින් සැරසී සංගිත භාණ්ඩයක් වාදනය කරම්න් සිට්න ආරන්‍යා සිදංගනාව නමති හැගයුම් කාරකය අසමත් වන තැන,මෙම චරිත දෙක තුලින් සමන්තගේ අසමත්කම තුල කථාව තවත් අර්ථවත්ව ගලාඒමට සලස්වයි .එසේම සමන්තගේ රැකියාව තුල ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සංස්කෘතික ජිව්තයෙන් පරිභෝජනවාදය තුලට පොලාපැනිමත් සමග ඔවුනගේ ජිව්ත දැඩ්ලෙස පරාරෝපනයට ලක්ව්ම තුලින් අතෘප්තියකරා ගමන්කරන්න ගන්නවා .
භාෂාවේ අලංකාරෝක්ති සහ භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගැනිමත් , ආත්මියත්වය ප්‍රකාශමාන කිරිම ඇතුළු ආකෘතිමය වෙනස තුල දක්නට ලැබෙන සාර්ථකත්වය පැසසිය යුතුවේ.
තමාගේ ආශාව භික්ෂු වෙස්ගැනිම නොව තවුස් වෙස්ගැනිමයි අරණතුල අරම කෙට්කථා තුල
තවුස්වෙස් ගැනිම තුලින් සමකාලීන සමාජයේ භික්ෂුව පිළිබඳ ගොඩනගා ඇති කතිකාව බලවත් සහ වඩ වඩා පරිභෝජනවාදය තුල ගිලිම තුලින් ධනවාදය ගෝලියවශයෙන් ක්රියාත්මකව්ම තුල දරැනු ලෙස පරිභෝජනවාදයේ ගිලිසිට්න ම්නිසාට වඩ වඩා තමාගේ අනෙකා අහිම්යාම තුල ඔහුට හමුවනුයේ පරිභෝගික අර්චනයන් තුලින් ඇතිවන ඒකාකාරි අතෘප්තිකර වේදනාවයි සමාජ ව්ගලිතභාවයයි. මේ අතෘප්තියකර වේදනාවෙන් ගැලවෙන්න ගොඩනගන Fantasy තමයි අරම ්අතෘප්තියෙන් ගැලවෙන්න අපම හදන fantasy අවසානයේ එය අපේම ප්‍රභන්ධයක් .ම්නිස් ආශාව ව්‍යුහගතව් ඇති ආකාරය කෙබදුද?
රචකයා කියන්න යන දේ වස්තුව සහ රචකයා අතර පරතරයක් ඇතිවේ මෙය මතුවන්නේ ලියව්ල්ල පටන්ගන්නා ව්ටමය . මෙම පරතරය නිර්මාණය කරන්නේ භාෂාව ව්සින්ය. තමන්න කියන්න යන දේ කියාගැනිමට භාෂාව ප්‍රමානවත් නොවන බව ඔහුදනි , භාෂාව යනු පාරභොතික ප්‍රපංචයක් නිසා අපට පෙනිමට තිබෙන සව්න්යානිික ලෝකය එලෙසින්ම පිලිගැනිමට සුදානම් නොමැතිව්ම තුල භාෂාව සහ රචකයා අතර ගොඩනැගෙන පරතරය පුරවාගනු ලබන්නේ භාෂාමය වු Fantasy නිර්මාණය කිරිම තුලිනුයි. සාහිත්‍යය කරැවෙකු බ්හිවෙන්නෙම මෙන්න මේ ආත්මය සහ වස්තුව අතර හිඩැස fantasy මය සම්පුාප්තියකින් පුරවනු ලැබ්මෙවුයි.
පෙුඩ්රික් ජෙම්සන්ගේ Geopolitics Aesthetics and politicial unconscious ග්‍රන්ථයේ සදහන් පරිදි කිසියම් දෙයක් දෘෂ්ඨාන්තයක් ලෙස ගතහොත් සාම්ප්‍රදායික කියව්මකට නොගොස් ඉට වඩා වු අර්ථකථනයක් ඉල්ලා සිට්නවා.
අප ව්සින් ව්චාරයට ලක්කරන ,නැවත කියවන කෘතිය දේශපාලනමය සහ සංස්කෘතිකමය සමාජ පරිවර්තණයක් ලෙස දැකිමට බලකර සිට්යි ,කෘතිය තුලින් ඉටවඩා දෙයක් ඉල්ලාසිට්ම,ඒ සදහා ව්භවයක් නිර්මාණ කරැවා තුලින් එළියට ආයුතුවේ .
පෙුඩ්රික් ජෙම්සන් යෝජනා කරන මෙම උපායශිලි ව්ස්ථාපනය තුලින් රටක කේදවාචකයකට තුඩුදුන් හේතු ව්වේචනය කිරිමේ සදාචාරවාදි භාෂාවක් අපට නිර්මාණය කරගත හැකිවේ . මෙය හබායාම මේ යුගයේ කාර්යභාරය නොවන්නේද?
Bushan Pradeep .
Comments
Post a Comment