හිසාෂි කෂිවායි විසින් රච්ත The Restaurant of lost recipes. නැමති කෙට් නව කතාව ජපානය තුළ ව්ශාල අලෙව්යක් වාර්තා කල සාහිතය කෘතියක් මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරම්න් එම රසය මෙරට පාඨක ප්‍රජාව හා බෙදාගන්නට රශ්ම්ත මණ්ඩාවල සමත්ව තිබ්ම අගය කල යුතුයි. මෙහි ආකෘතිය හරි අපුරැ එකක් ඒකම තමයි මෙම නව කථාව මෙතරම් ජනපිුය වීමට හේතුව කියලා කිව්වොත් එය නිවැරදියි කියලයි මට සිතෙන්නේ. මොකද රශ්ම්කගේ පරිවර්තය මුල් කෘතිියට සාධාරණයක් ඉටු කර ඇතැයි සිතනවා. නාගරේ නැමති පියාත් කොයිෂි නැමති ඔහුගේ දියණියත් එකතුව පවත්වා ගෙනයන කමොගාවා අවන් හල හරි අපුරැ එකක් , අතිතයේ රසව්දි කෑමක් අවුරැදු ගණනාවකට පසුව එම රසයෙන්ම එය කෑමට සපයාදීම නාගරේගේ සහ කොෂිගේ රැකියවයි. මෙම දෙදෙනා කොතරම් දක්ෂව එය කරනවාදැයි , මෙම.කෘතිය තුළ වඩාත් ව්දාරනය කිරිමට සමත්ව තිබේ. ආහාරය හා බැඳුණු ම්නිස් හැගිම් සහ මතකයන් ගැන සරල මුත් ගැඹුරැ සංවාද කෘතිය පුරා දිවයන්නේ ඉතා සැහැල්ලුවකින් සහ ආත්මීය ව්ච්ත්රත්වයකින් යුක්තවයි. ඇත්තෙන්ම ජපානයේ ආහාර සංස්කෘතිය ඉතා ව්ච්ත්ර වුවක් . මෙම පොත ...