Posts

Showing posts from April, 2025
Image
 පාඨකයෙකුට නුවන්ගේ කිසා කෙට් නවකථාව කියවන්න ආශාවක් ඇතිවෙන්න හේතුවක් තමයි එහි කවර නිර්මාණය. සාහිත්‍යය ඇතුලේ නුවන් දන්න අය ගොඩක් අඩුඋනත් රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස නුවන් ජනප්‍රියත්වයක් හිම්කරගෙන තිබ්ම මත කිසා ඔහුගේ දෙවන කෙට් නවකථාව තුල කියන්නට යන්නේ කුමක්ද?  කතාව ආරම්භ කරන්නෙම ආදර සම්බන්ධතාවයක අහිම්ව්මක සේයාවක් ව්දගන්නට සලස්වන ගමන්, සහ එම ආදර සබඳතාවය තුලින් ලබන වේදනාත්මක සතුටුව්මක අදහසක් දෙන්නට නුවන් ගන්න උත්සාහය පාඨකයාට තේරැම් ගන්නට සැලැස්වීම තුළිනුයි. කිසියම් තියුණු කියවීමක ආභාෂය ලද කෙනෙකුට කෘතිය පිළිබඳ අදහසක් ලෙහෙසියෙන්ම ගොඩනගා ගැනිමට හැකිව්ම  මෙහි ඇති දුර්වලතාවක් ලෙස දකිම්. භාෂාමය ගොඩනැංව්මේදි ඔහු ගන්නා උත්සාහය සැලකිවයුතු මට්ටමක පැවතීම තුල නුවන්ට තව දුරටත් කෘතිය එක්ක පොර බදන්න පුළුවන් වෙලා තියෙනවා.  නුවන් කිසා නැමති මහේක්ෂ චරිතයක් සංකේතියව යොදා ගනිම්න් ගොඩනගන්නට හදන ආක්‍යානය  ඉතා ශුද්ර මට්ටමක පැවතීම නිසා කෘතියේ සමබරතාවය ගිළිහි යයි. කෘතියේ ප්‍රදාන චරිතය දීප්ත ව්කල්ප පුවත් පතක වැඩකරන ලේඛකයෙක් , අරැණි  රාජ්‍යය නොවන සංව්ධානයක වැඩ කරන ඉහළ මධ්‍යම පාන්ත...