Posts

Showing posts from October, 2024

Short stories

 වර්තමාන කෙට්කථා  කලාවේ ස්වහාවය සැබෑ ලෙස තක්සේරු කල හැක්කේ අප ජිවත්වන සමකාලින සමාජයේ ස්වභාවයට අන්තර්සම්බන්ධ්තවය. කලාකරැවාද ඇතුළුව අප ඡිවත්වන්නේ ධනේශ්වර ක්‍රමයේ අන්තර් ජරාඡිර්ණ යුගයක බව අමුතුවෙන් ව්ස්තර කල යුතුනැත. මට මෙහෙම ලිියන්න අදහස ආවේ සත්‍යපාල ගල්කැට්ය සහෘදයාගේ නවතම කෙට්කථා පොත කියව්මෙන් අනතුරුවයි. ලාංකිකය කෙට්කථා කරැවන් නවකථා කරැවන් ද ඇතුළු බොහොමයක් තවමත් උත්සාහය කරනුයේ අන්තර්ගතයට අනුකූලව තමන්ගේ නිර්මාණය බ්හිකරන්නයි ලාංකිකය සාහිත්‍යය තුල මෙතෙක් ආ ගමන්මගේ ඉතිහාසය පිරික්සා බැලුවොත් අපට යම් පොටක් පාදගන්න පුළුවන් ලාංකිකය සාහිත්‍යය ලෝලින් බොහොමයක් ආසකලේ එවකට ප්‍රචලිතව පැවති රැසියන් සාහිත්‍යය කෘතිවලට එවකට පැවති සමාජ දේශපාලන චලනයන් තුලින් මෙය අපේ ජිව්තවලට මෙන්ම ඓතිහාසිකත්වය මතත් අපේ ආශාවන් හා සමපාත වෙන්නගන්නවා, නුතන කෙට්කථා කලාවතුල ව්යනොහැකි දේවල් සුජාතකරනය කිරිම ඇරබෙන්නේ ප්‍රාන්ස් කෆකාගෙනි. සල්මන් රැෂ්ඩි , මාකේස් , මොවුන්ගේ කථාවල පදනම හාස්‍යයයි ,මෙය ඇත්තෙන්ම වැරදියට තේරැම් ගැනිමක් කෆ්කාගේ Metamorphosis කෘතිය ,රැෂ්ඩ්ගේ Midnight children කෘතිය මේ සදහා හොද උදාහරණයන්,මෙය ලාංකිකය ස...