හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන දේශයත් ඇසුරැ කොට ඉගිළ යන ඒවාය. සැබව්න්ම මේවා ලාංකීය සංක්ෂිප්ත කාව්‍යය මාර්ගයට නැඹුරැවනු ම්ස වෙනත් නමකින් හැඳින්වීමට මා උත්සුක නොවන බව පවසනු කැමැත්තෙම්. (පෙරටු කියුම නටු කාව්‍යය සංග්‍රහය ) මාලන් බණ්ඩාර කපුවත්ත නටු කියවීම සඳහා හොඳ ආරම්භයක් සහෘදයාට ලබාදෙයි. ලාංකීය කෙට් කව්ය තුළ මෑත කාලීනව ව්ව්ද අත්හදා බැලිම් බොහෝමයක් කර තිබෙන බව සත්‍යකි . ව්ලාසිතාවක් ලෙස කවීන් බෝහෝමයක් කෙට් කව්යට වඩාත් නැඹුරැවන මොහොතක මාලන් බණ්ඩාරගේ නටු කාව්‍යය සංග්‍රහය ඔවුනට අත්වැලක් ලෙස හැදින්වුවාට වරදක් නැත. ලියන්නේ මොනවාදැයි කියා ඇතැමුන්ට ව්ශ්වාසයක් නොමැතිවීමත් සමහර නිර්මාණ බොහෝමයක් දුර්වල මට්ටමේ ඒවා විමත් ඒ තුළ ගැඹුරැ පරිචයක් නොමැති වීමත් සහෘදයාගේ කියව්ම් තුළ කව්ය උපන්ගෙයි ම්යයන අවස්ථාවන් කොතෙකුත් දැක ඇත්තෙමු. කෙට් කව්ය සීම්ත වචන සංඛ්‍යාවක් යොදාගනිම්න් කරන නිර්මාණයක් බැව්න් ඉතා පරිස්සමෙන් භාෂාව තුළ තමන්ගේ ආධ්පත්‍යය පැතිරව්මට වග බලා ගතයුතුව ...